Sunday, August 1, 2021

කුරුමානම

 


කලුවා 

අන්න බලහං මචං කටුස්සෙක් 
දෙමුද අදත් ෂොට් එකක් 
උඹට බාගයයි 
මට බාගයයි 😒

ජිංජියා

අඩෝ උඹ හැමදාම හොර කරනවා බං 
උඹ මට දෙනවා කියලා හැමදාම තනියම කනවා 
අද නම් හොර කරන්න බෑ හොඳේ 🤔


No comments:

Post a Comment

හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්