ජීවිතය සිත්තමේ වෙනස්ම පාට සොයන්නට❤️❤️❤️
ගුරු උපහාර
ජීවිතය තුළ
නොමැකෙන පියසටහන් තැබුවෝ
වේ නම්
ඇඳුරු පියසටහන්මය ......
සවන තුළ
නොමැකෙන ශබ්දයක් තැම්පත්කළෝ
ඇඳුරුවදනක්මය .....
දෑස් මත්තේ
බොද නොවූ රූ ඇන්දෝ
ඇඳුරු රූ මය....
හදවතේ ,
දිනුමෙහි සතුට සටහන් කළෝ
වේ නම් .....
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්
No comments:
Post a Comment