ජීවිතය සිත්තමේ වෙනස්ම පාට සොයන්නට❤️❤️❤️
සිලි සිලි හඬ නංවමින්
සිනහා වෙලා එළිය ගෙනෙන
ලස්සන පොඩි වෙසක් කූඩු
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්
No comments:
Post a Comment