Monday, August 2, 2021

මගේ ලෝකය

 


                උනුහුම මටම දිදී  ඈ හීතලේ නිදී
                නෑ තව දුක් කන්ද නිම්මා 
                තුන් ලෝකයම රැකී ඈ මහා පිරිත වැනි 
                සසරම අත් නොහරි අම්මා ❤️❤️❤️



                     සඳ හිරු පරදා උණුසුම සඳනා
                     දිවි අරණම අස්වද්දා 
                     ඉසිවර පරදා සැනසුම සැදුවා 
                     සුරිඳු සදිසි නුඹ පියාණණේ ❤️❤️❤️

No comments:

Post a Comment

හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්