Monday, August 2, 2021

පින්සාර සිත

 


                    බත් පිඬක් දැම්මෙ ලෑල්ලට 
                    හෙමින් හෙමින් කන්නට 
                    හිතුවෙවත් නැති විදිහට 
                    විනාඩියක් ගියෙ නෑ උඹට 
                    බත් ඇට  ටික ගිල දමන්නට 

                    ඉතින් ඒ තරම්ම කුරුල්ලෝ 
                    නුඹට බඩගිනි දැනුනද 
                    නුඹටත් මට මෙන්ම 
                    කතා කරන්නට හැකිනම් 
                    උඹත් කියාවි උඹේ කුසගින්නේ තරම 


No comments:

Post a Comment

හීනය

  හීන දුරුත්තේ  හිරිපොද වැස්සේ  පාලු සැන්දෑවක  අඳුර මැදින්  නුඹේ සිනා මුව  හීන ගේනවා  ඈත දුරක මිය ඇදුන පෙමින්