දිනෙන් දිනම වැඩි වෙයි දැන් කොරොනාව
මිනිසුන් හුඟක් පිළිගනී දැන් කොරෝනාව
පරිස්සමින් ජීමත් වෙමු දැන් සැවොම
කොරොනාව පරදමු යුතුකම් කර සැවොම
දිනෙන් දිනම වැඩි වෙයි දැන් කොරොනාව
මිනිසුන් හුඟක් පිළිගනී දැන් කොරෝනාව
පරිස්සමින් ජීමත් වෙමු දැන් සැවොම
කොරොනාව පරදමු යුතුකම් කර සැවොම
මදුරුවන් දැන් සෙමින් සෙමින් ඇදෙන්නේ
අඳුර වැටෙන බව අප හට පවසන්නේ
හිරු මාමා වැඩ නිමවී මුහුදෙ ගිලෙන්නේ
සොඳුරු හවසකි මේ පරිසරය මවන්නේ
ඔන්න යාලුවනේ මගේ උපන්දිනයට මමම සැරසිලි කරලා මමම කේක් එක කපලා මමම කෑවා. ඔයාලටත් ඕනිද ?
මෙන්න මට හම්බුන තෑගි 😍😁
හාත්පස මිලින වී කුපිත වී අඳුරු වී
පැතිර දස දිසාවේ යෝධ ඝන වලාකුළු
යටත් කරගත් නිසා ජීවිතයෙන් පිරුණු හිරු කුමරු
බිය උනා හොඳටෝම ඇත්තමයි හොඳටෝම
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්