ජීවිතය සිත්තමේ වෙනස්ම පාට සොයන්නට❤️❤️❤️
අකුර මුතුවැල්
කවි පොතේ පිටු අතර
නුඹේ මතක අමුණන්න
සිතුනි මට ආයෙමත්
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්
No comments:
Post a Comment