ජීවිතය සිත්තමේ වෙනස්ම පාට සොයන්නට❤️❤️❤️
සොඳුරු සිහිනය නුඹට
සුමුදු මල් පහස
පිය නඟන හෙට දවස
තබන හැම පියවරට
උඳුල හිරු හිමිදිරිය
දිවි අරණ වෙත සොඳුරු
සිහිනය නුඹය
නිලම්බර මසිත් විල
විකසිතව එකලු කළ
ළෙන්ගතුකම හඳ නුඹය
සසර මඟ කවදා හෝ
නැවත හමුවෙමු
හීන දුරුත්තේ හිරිපොද වැස්සේ පාලු සැන්දෑවක අඳුර මැදින් නුඹේ සිනා මුව හීන ගේනවා ඈත දුරක මිය ඇදුන පෙමින්
No comments:
Post a Comment